නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට දැනුම් දීමක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට දැනුම් දීමක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට දැනුම් දීමක්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් බදාදා දින (18) සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව රාජිත රණසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *