විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 660ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 660ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 660ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍යවලට අදාළව පසුගිය ඉරිදා (15) දිනයේදී සැකකරුවන් 668 දෙනෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

එදින සිදු කෙරුණු විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව 673ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 17 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.

එක් සැකකරුවෙකුගේ වත්කම් විමර්ශනය කිරීමටද නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙහිදී බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් 145gක් අයිස් මත්ද්‍රව්‍ය 96ක් හා ගංජා 297gක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාතේ සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය 33g සහ ගංජා183gක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය තවදුරටත් සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *