දේශීය පුවත් ව්‍යාපාරික ජනාධිපතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි Editor3 September 14, 2024 0 දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින 2ක් පුරා සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ පිය, පුතුට රු.මි 60ක දඩයක්Next කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට More Stories දේශීය පුවත් විදෙස් පුවත් ගෝලීය විලාසිතා සන්නාමයක් වන මයිකල් කෝර්ස් වෙතින් ලාංකික දරුවන්ට ඩො.මි 2.7ක් Editor3 October 30, 2025 0 දේශීය පුවත් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අත්අඩංගුවට Editor3 October 30, 2025 0 දේශීය පුවත් අල්ලස් චෝදනා මත කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට Editor3 October 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ