යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

යාගි සුළි කුණාටුවෙන් වියට්නාමයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 128ක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම හෙක්ටයාර් 250,000කට වැඩි වගාවන්ද විනාශ වී ඇති බවයි එරට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආපදා නිලධාරීන් කිකුත් කළ නිල වාර්තාවක දැක්වෙන්නේ.

මීට අමතරව කුණාටුවේ බලපෑම හේතුවෙන් කුකුළන් සහ තාරාවන් මිලියන 1.5ක් පමණ මිය ගොස් ඇති අතර ඌරන්, මී හරක් සහ එළදෙනුන් 2,500ක්ද මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

යාගි සුළි කුණාටුව වසර 30කට පසු උතුරු වියට්නාමයට බලපෑ ප්‍රබලතම කුණාටුව බවයි එරට කාලගුණ විද්‍යාඥයින් පවසා ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *