අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන ජාතිකයන් 13ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන ජාතිකයන් 13ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ චීන ජාතිකයන් 13ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය පවසන්නේ.

එම සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *