අභියාචනාධිකරණයට නව විනිසුරුවන් 4ක්

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් 4ක්

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් 4ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවන් 4ක් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, දමිත් තොටවත්ත, ආර්. ඒ, රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්. සී.එල්.බී ගොපල්ලව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කළ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107වන වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම් සිදු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *