අගෝස්තු මහේ උද්දමනය වාර්තාගත ලෙස පහළට

උද්දමනය වාර්තාගත ලෙස පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මතු පිට උද්ධමනය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.
ජුලි මස වාර්තා වූ සියයට 2.4ක මතුපිට උද්දමනය අගෝස්තු මාසයේ සියයට 0.5 දක්වා පහළ ගොස් ඇති තිබෙනවා.
එහිදී ආහාර උද්ධමනය ජුලි මාසයේ සියයට 1.5ක් පැවති අතර එය අගෝස්තු මාසයේ සියයට 0.8 දක්වා පහළ ගියා.
ආහාර නොවන උද්දමනය ජුලි මාසයේ සියයට 2.8ක මට්ටමක පැවති අතර එය අගෝස්තු මාසයේ සියයට 0.4ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.