ජනපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්

ජනපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්

ජනපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්

නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ, දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර, පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත තව දුරටත් පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *