Mpox වෛරසය ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

Mpox වෛරසය ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකියි - ලෝක සෞඛ්‍ය සංවිධානය

Mpox වෛරසය ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකියි - ලෝක සෞඛ්‍ය සංවිධානය

වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එය කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි.

ගෝලීය වශයෙන් Mpox වෛරසය පාලනය කිරීමට හා ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වර්තමානයේදී ලෝකය මෙම වෛරසය වෙත දක්වන ප්‍රතිචාරය අනූව මීළඟ වසර කිහිපය තීරණය වන බැවින් “අපිට එකට මුහුණ දීය හැකියි සහ අප එය කල යුතුයි” යන්න ඔහුගේ අදහසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *