ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පුද්ගලයින් 52ක් ඝාතනයට පත් වේ.
 
                ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පුද්ගලයින් 52ක් මිය යතී
ගාසා තීරයට ඒල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 52ක් ඝාතනයට පත්වි තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවතැන් වූවන් රැඳී සිටි පාසලක්, වෙළඳ සංකීර්ණයක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට එම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඊශ්‍රායල සංචාරයක නිතරව සිටියදී එම ප්‍රහාර එල්ල කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලට පැමිණියේ හමාස් සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා සඳහායි.
කෙසේ නමුත් එකඟතාවයකින් තොරව එම සාකච්ඡා අවසන් වී ඇත.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        