ජනක රත්නායකගෙන් රු. කෝටි 03ක අල්ලසක් ලබා ගත් 07ක් අත්අඩංගුවට

ජනක රත්නායකගෙන් රු. කෝටි 03ක අල්ලසක් ලබා ගත් 07ක් අත්අඩංගුවට

ජනක රත්නායකගෙන් රු. කෝටි 03ක අල්ලසක් ලබා ගත් 07ක් අත්අඩංගුවට

ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු බදාදා (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදීය. කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතරට පක්ෂ ලේකම්වරයාද ඇතුළත්.

ජනක රත්නායක මහතා (14) පෙරවරුවේ මෙම පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පත් කරන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *