යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර
යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්ට ජනාධිපතිවරණයේ දී නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් අවසර ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි තිබෙනවා.
ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.