රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පියවර

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පියවර

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පියවර

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා එම ආයතනයන්වල පරිගණක තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළුව සියලුම රජයේ ආයතන මඟින් නියාමනය කරනු ලබන සහ සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *