බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවයි
 
                බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරීයි
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විරෝධතාවයේ නිරත ශිෂ්‍ය විරෝධතා සම්බන්ධීකාරකවරුන් විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීමක් බවටද එය පත්ව තිබූ බව සඳහන්.
හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කිරීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        