ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි

0
ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි

ලංකාව වර්ගඵලය කිලෝමීටර 1630කින් ලොකු වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1630කින් වැඩිවී ඇති බව මැනුම්පති සුදත් එල් පී පෙරේරා මහතා සිකුරාදා දිනයේ(02) නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65610ක්ව පැවති අතර එය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා පවසා සිටින්නේ.

ශ්‍රීලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා අදට වසර 224ක් සපිරිම වෙනුවෙන් පැවති උත්සවය අමතමිනුයි මැනුම්පතිවරයා ශ්‍රී ලංකාවේ නව භූමි ප්‍රමාණය පිළිබද තොරතුරු ප්‍රකාශයට පත්කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com