තාලෛයඩි මුහුදු නිර්ලවණකරණ පවිත්‍රාගාරය විවෘත කෙරේ

තාලෛයඩි මුහුදු ජල ලවනීකරණ යාන්ත්‍රණය විවෘත කරයි
කිළිනොච්චියේ ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයඩි මුහුදු නිර්ලවණකරණ පවිත්‍රාගාරය විවෘත කෙරුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අමාත්‍යාංශය මගිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. ඒ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 266ක් වැය කර තිබේ. ඒ ආසියා සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්වයි.