වැඩබලන පොලිස් පරිපාලන ධුරය සඳහා නව පත්කිරීමක්

වැඩබලන පොලිස් පරිපාලන ධුරය සඳහා නව පත්කිරීමක්

වැඩබලන පොලිස් පරිපාලන ධුරය සඳහා නව පත්කිරීමක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වැඩබලන පොලිස් පරිපාලන ධුරයේ කටයුතු කිරීම සඳහා පත්කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යාමත් සමඟ එම ධුරයේ වැඩ බැලීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *