Month: July 2024

රු.කෝටි 2,089.5කට අධික වටි­නා­ක­ම­කින් යුතු මත්ද්‍රව්‍ය කිලෝ 1208ක් විනාශ කරයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් සහ නාවික හමුදා නිල­ධා­රින් විසින් ගැඹුරු මුහුදේ 2020 වසරේ දී සහ 2019 වස­රේදී සිදු කළ වැට­ලී­ම්ව­ලින්...

නවක වෛද්‍යවරුන් 475කට සීමාවාසික පුහුණුව සදහා පත්වීම් ලිපි

නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී සඳුදා (01) සිදු...

ලෝක ආහාර වැඩසටහනෙන් බණ්ඩි ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම...