සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

0
සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රෙගුලාසි මාලාවක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

සියලුම රාජ්‍ය ආයතන එම කාලය තුළ අදාල රෙගුලාසි පරිදි කටයුතු කළ යුතු බවත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිත බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com