උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම ඉවත් කිරිම 97%කින් අවසන්

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම ඉවත් කිරිම 97%කින් අවසන්

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම ඉවත් කිරිම 97%කින් අවසන්

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම මේ වන විට 97%කින් සාර්ථකව අවසන් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය පවසනවා.

උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිකුරාදා දිනයේ(26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළා.

ඉතිරිවී ඇති ප්‍රදේශ කිහිපයේද බෝම්බ ඉතා ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *