ජපානය නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කිරිමට සැලසුම්

ජපානය නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කිරීමට යයි

ජපානය නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කිරීමට යයි

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව ජපානය බදාදා දිනයේ (24) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා දිනයේ (24) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *