ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතිනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 80.13ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙන අතර එය 2.48% ක පහළ යෑමක් බවයි වාර්තා වෙන්නේ.