බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් – බිත්තර වෙළෙඳ සංගමය

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට වෙළඳපොලට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මුදළකට අළෙවි වෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *