බංග්ලාදේශ රජයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩ වේ; ජාතික රූපවාහිනියට ගිනි තබයි

බංග්ලාදේශ රජයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩ වේ; ජාතික රූපවාහිනියට ගිනි තබයි

බංග්ලාදේශ රජයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩ වේ; ජාතික රූපවාහිනියට ගිනි තබයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.

කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බවද පැවැසෙයි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු විමෙන් ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවු බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *