නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා බ්‍රහස්පතින්දා (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදී මෙම තීරණය ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *