ක්‍රීඩා විදෙස් පුවත් සිව්වන වරටත් යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤයට Editor3 July 15, 2024 0 2024 යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤයට 2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්Next කුවේට් රාජ්‍යයේ පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකිකයන් 10,000ක් රටින් පිටවෙයි. More Stories ක්‍රීඩා විදෙස් පුවත් නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට නවසීලන්තයේ ඩැරිල් මිචෙල් Editor3 January 22, 2026 0 විදෙස් පුවත් ප්‍රංශ වයින් සඳහා 200%ක තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක් Editor3 January 21, 2026 0 විදෙස් පුවත් චීන ආනයනය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් තීරුබදු Editor3 January 20, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ