දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

0
දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී සෙනසුරාදා දිනයේ (06) සිදු කෙරුණි.

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com