වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගර පතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.




