ගාසා තීරයේ ළමුන් අතර අවදානම් චර්ම රෝගයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

0
ගාසා තීරයේ ළමුන් අතර අවදානම් චර්ම රෝගයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ ළමුන් අතර අවදානම් චර්ම රෝගයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයේ කුඩා ළමුන් අතර ඉතා අවදානම් චර්ම රෝගයක් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පාද සහ දෑත්වල පැපොල රෝගයට සමාන සුදු සහ රතු ලප හටගන්නා බවත්,
අදාළ රෝග තත්ත්වය දරුණු ආසාදන තත්ත්වයක් දක්වා උත්සන්න වන බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් ගාසාහි සරණාගත භූමිවල රැඳී සිටින 150,000කට වැඩි පිරිසකට චර්ම රෝග හටගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com