උද්ධමනය පහළට

උද්ධමනය පහළට

2024 අප්‍රේල් මාසයේ දී 2.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය වන විට 1.6%ක් දක්වා පහළ ගිස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම 2024 අප්‍රේල් මාසයේ දී 3.3%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද 2024 මැයි මාසයේ දී 0.5%ක් දක්වා පහළ ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම, 2024 අප්‍රේල් මාසයේ දී 2.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *