නෙතන්යාහු “යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට තීරණයක්

0
නෙතන්යාහු "යුද කැබිනෙට්ටුව" විසුරුවා හැරීමට තීරණයක්

නෙතන්යාහු "යුද කැබිනෙට්ටුව" විසුරුවා හැරීමට තීරණයක්

“යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ.

එය සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත විය. එම කැබිනෙට්ටුවේ ප්‍රකට චරිතයක් වූ බෙනි ග්‍රාන්ට්ස් පසුගිය සතියේ ඉන් ඉවත් විය. ඒ යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙනි.

මේ අතර පසුගිය සති අන්තයේ දකුණු ගාසා තීරයේ සිදුවූ පිපිරීමකින් ඊශ්‍රායල සොල්දාදුවන් 8 දෙනෙක් මියගිය බව එරට ආරක්ෂක අංශ පවසයි.

එය පසුගිය ජනවාරි මාසයෙන් පසු ඊශ්‍රායල හමුදාව මුහුණදුන් බරපතළම ප්‍රහාරය බවත් සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com