ජනමාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාවට 150වැනි ස්ථානය

ජනමාධ්‍ය නිදහසේ ශ්‍රී ලංකාවට 150වැනි ස්ථානය; ස්ථාන 15ක් පහළට

ජනමාධ්‍ය නිදහසේ ශ්‍රී ලංකාවට 150වැනි ස්ථානය; ස්ථාන 15ක් පහළට

මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාව ලකුණු 35.21ක් හිමිකර ගැනීමට සමත් වූවේය.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් (03) මෙම දර්ශකය එළි දක්වනු ලැබුවේය.

සෑම වසරකම එළිදැක්වෙන මෙම දර්ශකයට රටවල් 180ක් ඇතුළත් වන අතර පසුගිය වර්ෂයේදී මෙම දර්ශකයේ 135 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 15ක් පහළට පැමිණීමට ආර්ථික ,සමාජීය, දේශපාලන සහ ආරක්ෂක ආදී හේතුන් බලපා ඇතැයි දර්ශකයේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *