යොහානිට තවත් ජාත්‍යන්තර සම්මානයක්

යොහානිට තවත් ජාත්‍යන්තර සම්මානයක්

යොහානිට තවත් ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තරය ජයගත් අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා තවත් සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

ඒ, ඉන්දියාවේ මුම්බායි හි පැවති Shows Of India Conclave සම්මාන උළෙලේ දීයි.
එහිදී ඇයට Breakout Star සම්මානය හිමිව තිබෙනවා.

විනෝදාත්මක ක්ෂේත්‍රයේ වෘත්තිකයින් අගයමිනුයි Shows Of India Conclave සම්මාන උළෙල පැවැත්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *