දේශීය පුවත් ව්‍යාපාරික පුරා දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි Editor3 April 21, 2024 0 දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මඟින්Next දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි More Stories දේශීය පුවත් විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට Editor3 January 11, 2026 0 දේශීය පුවත් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ Editor3 January 11, 2026 0 දේශීය පුවත් විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන් බලශක්ති ඇමතිට ලිපියක් Editor3 January 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ