සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම්

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට 5වන ස්ථානය
සංචාරකයින් වැඩිවශයෙන් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණයක් ගෙන තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යනාදී ප්‍රදේශවල රාත්‍රී කාලයේ මෙලෙස වැටලීම් කීරීමට පියවර ගන්නා බවය.