2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්‍රදර්ශනයට

2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්‍රදර්ශනයට
මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව මැයි 06 වැනිදා දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුළු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල/මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතනවලද මෙම ලැයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.