Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින 3කදී අධිවේගී මාර්ගවලින් මිලියන 166ක්

අධිවේගයේ නඩත්තු පිරිවැය සහ ආදායම

අධිවේගයේ නඩත්තු පිරිවැය සහ ආදායම

ඉකුත් 10,11සහ 12 යන දින තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, එම දිනයන්හි අධිවේගී මාර්ගවලින් උපයන ලද ලද ආදායම රුපියල් මිලියන 126ක්.

Exit mobile version