2024 වර්ෂයේ සංචාරක පැමිණීම 608,475ක්

මාස තුනට සංචාරක පැමිණීම 608,475ක්
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.