කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් (07) දිනයේ වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18කින් ඉහළ ගොස් ඒකක 11,045.90ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.15කින් ඉහළ ගොස් ඒකක 3,147.45ක් ලෙසින් සටහන් විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ 2023 ඔක්තෝබර් 05 දිනෙන් පසුව වීම විශේෂත්වයකි.