ලොව වේගවත්ම T 20 ශතකය නැමීබියාවෙන්
 
                ලොව වේගවත්ම T 20 ශතකය නැමීබියාවෙන්
ලොව වේගවත්ම 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩක, යාන් නිකොල් ලොෆ්ටි සමත්වී තිබේ.
ඔහු නේපාලයට එරෙහිව පැවති තරගයකදී පන්දු 33කින් ශතකය වාර්තා කර ඇත.
එතෙක් එම වාර්තාව හිමිකරගෙන සිටි නේපාලයේ කුශාල් මල්ලාද සහභාගී වී සිටීම විශේෂත්වය කි.
මෙම තරගය නේපාලයේදී මේ වනවිට පැවැත්වෙයි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        