පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දී ඇති බවය.
ඊට අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්: