රු. 80000ක අල්ලසක් ලබා ගනිද්දී ග්‍රාම නිළධාරීයා අත්අඩංගුවට

රුපියල් 5000ක අල්ලසක් ගත් උසාවි නිලධාරියෙක් අත්අඩංගුවට
හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 80000ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් (31) අත්අඩංගුවට ගෙන ඇත.
පදිංචියක් සනාථ කිරිමක් සම්බන්දයෙන් පැමිණිලි කරුගෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකාර ග්‍රාම නිළධාරීවරයා හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාර දුන් බව පොලිසිය කියයි.