ICCය පනවා තිබූ ශ්‍රි ලංකාවේ ක්‍රිකට් තහනම ඉවතට

0
ශ්‍රී ලංකාව වෙත ICCය පනවා තිබූ තහනම ඉවතට

ශ්‍රී ලංකාව වෙත ICCය පනවා තිබූ තහනම ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි වී ඇත.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ICC වෙතින් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් ළඟදීම සිදුකරනු ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com