දේශීය පුවත් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක් Editor3 January 28, 2024 0 කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත. 109එම දුරකතන අංකයයි. කාන්තා හිංසනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුත් 80%කින් ඉහළටNext ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ More Stories දේශීය පුවත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපතිගෙන් ඇරයුම් Editor3 March 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ