දේශීය පුවත් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක් Editor3 January 28, 2024 0 කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට අංකයක් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත. 109එම දුරකතන අංකයයි. කාන්තා හිංසනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුත් 80%කින් ඉහළටNext ක්ෂේත්‍ර 31ට අයත් තැනැත්තන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම අනිවාර්ය වේ More Stories දේශීය පුවත් ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් යටතේ ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් Editor3 March 29, 2026 0 දේශීය පුවත් මත් කරල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට Editor3 March 29, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි Editor3 March 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ