එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ලාංකිකයන් 44ට සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය නියෝගයක් මගින් සමාව ලබාදී ඇත.

දෙසැම්බර් 02 දිනට යෙදී තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *