දේශීය පුවත් ‘අස්වැසුම‘ ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස මුදල් ගිණුම්වලට Editor3 December 4, 2023 0 අස්වැසුම ප්රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථාව අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. ඒ අනුව (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්Next වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට More Stories දේශීය පුවත් ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් Editor3 March 14, 2026 0 දේශීය පුවත් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කරයි Editor3 March 14, 2026 0 දේශීය පුවත් සුළි කුණාටුවෙන් හානිවූ රට ගොඩනඟන්න ADBයෙන් වසරකට ඩො.බිලියනය බැගින් Editor3 March 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ