2023(2022) වසරේ උසස් පෙළට පෙනී සිටි සිසුන්ට රුපියල් 25000ක මුල්‍යාධාර

උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම් දීර්ඝ කරයි
2023 වර්ෂයේ ජනවාරි මස පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මුල්‍යාධාර ලබා දීම සඳහා අයදුම්පත් භාර ගැනීම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් පවසා තිබෙනවා.
අදාළ අරමුදල් හිමි වන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීමට බවයි වාර්තා වන්නේ.
එහිදී අදාළ සිසුන් සඳහා රුපියල් 25,000ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්‍යාධාර ලබා දීමට නියමිතයි.
මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැක.