ප්‍රමිතියෙන් තොර ඩීසල් තොගයක් ගොඩබෑම අත්හිටුවයි
ඉන්දියාවේ ඩීසල් අපනයනය ඉහළට
ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක්ම ප්‍රමිතියෙන් තොර බවට, රසායනාගාර පරීක්‍ෂාවේදී තහවුරු වී තිබෙනවා.
එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දර්ශන රත්නායක පවසනවා.




