දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මත වේ
දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී (08)වැනි දා සම්මත වී තිබේ.
පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.